දේශීය

අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් ආසාදනය වෙයි

(UTV | කොළඹ) – වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ වනවිට අමාත්‍යවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ.

Related posts

වැට් බදු ගෙවීමට සහන කාලයක්

Mohamed Dilsad

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ 100 කට වැඩි පිරිසක් PCR පරීක්ෂණයට

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 140,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment