දේශීය

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ 100 කට වැඩි පිරිසක් PCR පරීක්ෂණයට

( UTV| කෝවිඩ්-19) –  ග්‍රෑන්ඩ්පාස් බණ්ඩාරනායක මාවත 146 වත්තේ පදිංචිකරුවන් 110 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හමුවීමත් සමග මෙම පියවර ගත් බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේය.

එම ප්‍රදේශය මේ වනවිට හුදකලා කර ඇති බව ද වෛද්‍යවරයා පැවසීය.

Related posts

අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක්

Mohamed Dilsad

ඇප මුදල් ගන්න එපා! යැයි කියූ ලිපිය ගැන මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්

Mohamed Dilsad

උත්සව සමයේ සහන මිලට සහල්

Mohamed Dilsad

Leave a Comment