දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට තවත් ආසාදිතයින් දෙදෙනෙක් සොයා ගැනේ [UPDATE]

(UTV | කෝවිඩ්-19) – මෙරට දී කොරෝනා ආසාදිත තවත් දෙදෙනෙකු සොයා ගැනීමෙන් පසුව ආසාදිතයන් සංඛ්‍යාව 271 දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වූවන් 96 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

………………………………………………………………………………………………………………………………

මෙරට කොරෝනා රෝගීන් ගණන සීග්‍රයෙන් ඉහලට

(UTV | කෝවිඩ්-19) – අද දිනයේ (19) මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 15දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිග් ජාසිංහ තහවුරු කරයි.

ඒ අනුර කොරෝනා රොගීන් සංඛ්‍යාව 269ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්..

Mohamed Dilsad

ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංගණය කළ ධීවරයන් රිමාන්ඩ් භාරයට

Mohamed Dilsad

නාමයෝජනා සඳහා විරෝධතා භාර ගැනීම ඇරඹේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment