ප්‍රමුඛ පුවත 1

සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්..

(UTV| කොළඹ) – කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය සංඥා දෝෂයක් හේතුවෙන් කොළඹ කොටුවට පැමිණෙන සහ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියවල ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කර සිටියි.

ඇතැම් දුම්රිය මරදානෙන් නතර කිරීමටද සිදු විය හැකි බවද සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකයෙකු අද දිවයිනට

Mohamed Dilsad

ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංගණය කළ ධීවරයන් රිමාන්ඩ් භාරයට

Mohamed Dilsad

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – වැසි තත්ත්වය වැඩී

Mohamed Dilsad

Leave a Comment