දේශීයප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වැට් බදු ගෙවීමට සහන කාලයක්

(UTV|කොළඹ) – පෙබරවාරි සහ මාර්තු මාස සඳහා එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙයි.

ඒ අනුව අප්‍රේල් 30 දක්වා සහන කාලයක් ලබා දී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

ති‍්‍රරෝද රථයක් ඉහළ කොත්මලේ ජලාශයට පෙරළෙයි

Mohamed Dilsad

මෙය අපට ඇති අවසන් අවස්ථාව…-ජනපති

Mohamed Dilsad

ජාත්‍යන්තර සමුපකාර දිනය 95 වැනි වරට සැමරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment