දේශීය

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය සිව්වන කණ්ඩායම

(UTV | කොළඹ) – නිරෝධායන කටයුතු නිමකල කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 25 දෙනෙකු අද (27) සිය නිවෙස් බලා පිටත්ව ගියේය.

මිට අමතරව පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 163 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය නිසි ලෙස සම්පුර්ණ කර සිය නිවෙස් බලා පිටත්ව ගිය බව සඳහන්.

Related posts

තවත් ආසාදිතයින් 1,958 ක් සුවය ලබයි

Mohamed Dilsad

පොලිසියේ ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

Editor O

ජංගම වෙළෙඳ රථ නාවොත් 1965 ට දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment