දේශීයව්‍යාපාරික

දිවයිනේ සියලූම ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

(UTV | කොළඹ) – දිවයිනේ සියලූම ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේ ද විවෘතව පවතිනවා.

ඒ අනුව, තොග වෙළෙඳාම් කටයුතු සදහා පමණක් අද අලුයම 04.00 සිට ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙදාම් කටයුතු ආරම්භ කෙරුණා.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ජනතාව වෙත ලබාදීමේ අරමුණ ඇතිවයි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන ඇත්තේ.

Related posts

රෝහින්ග්‍යා සරණාගතයන් ගැන තීරණයක්

Editor O

ශ්‍රී ලංකා ජනපති සහ ලැට්වියා ජනරජ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

පළාත් පාලන ආයතන කිහිපයකට ඇප මුදල් තැන්පත් කරයි.

Editor O

Leave a Comment