දේශීය

මහ මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කරන වේලාව ප්‍රකාශ කෙරේ

(UTV | කොළඹ ) – අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර මහ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි.

තවද මනාප ඡන්ද අගෝස්තු 7 මධ්‍යම රාත්‍රිය වන විට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

සියලුම වර්ගයේ ආයෝජනවලට නීතියක්

Mohamed Dilsad

හදිසි නීතිය මේ මස අහෝසි වන ලකුණු

Mohamed Dilsad

සහල් වැඩි මිලට විකුණුවොත් දඩ

Mohamed Dilsad

Leave a Comment