Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ජංගම දුරකථන සංඥා කුළුණු 50ක් අලුතින් ඉදිකිරීමේ සැලසුමක්

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ලබන මාර්තු මස 10 වැනි දින පැවැත්වීමට, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය.

දිවයිනේ යම් යම් ප්‍රදේශවල දුරකථන සංඥා ආවරණයන්ගේ පවතින දුර්වලතා පිළිබඳවද මන්ත්‍රීවරයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. ඒ අනුව ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ හඳුනාගත් ප්‍රදේශවල නව සංඥා කුළුණු 50ක් ඉදිකිරිමට සැළසුම් කර ඇති බවත් ඒ ඔස්සේ යම් ප්‍රමාණයකින් මෙම දුරකථන සංඥා අවහිරතා අවම කරගැනීමට හැකි වනු ඇති බවත් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

Related posts

විශ්‍රාම වයස වැඩිකිරීමේ පනතට කතානායකගේ අත්සන

Mohamed Dilsad

GSP+ බදු සහනය වසර 2023 වන තෙක්

Mohamed Dilsad

Sri Lanka and India sign USD 318 million credit line deal

Mohamed Dilsad

Leave a Comment