දේශීයප්‍රමුඛ පුවත 1

GSP+ බදු සහනය වසර 2023 වන තෙක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය වසර 2023 දක්වා ලබාදීමට යුරෝපා සංගමය සහතික වෙයි.

කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ යුරෝපා සංගම් නියෝජිතයින් අතර පැවති හමුවක් පවත්වා තිබේ.

එහිදී එම සංගමයේ ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන, වෙළඳ හා සන්නිවේදන ප්‍රධානී ත්‍රෝස්රටන් බර්ග්ෆෙඩ් මේ බව දැනුම්දී ඇත.

ඒ අනුව වසර 2023 දක්වා එම බදු සහනය ලබාදීමට තීරණය කළද එහි නිරීක්ෂණ ක්‍රියාවලියේ වෙනසක් නොමැති බවද ඔවුන් සඳහන් කර ඇත.

Related posts

අනවසර වැලි කැණීම් සිදුකරන්නන් සොයා අද සිට මෙහෙයුම් තදින්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Editor O

රට ගොඩනග වැඩපිළිවෙලට සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බලය දෙන්න. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment