Trending Newsඑසැන පුවත්දේශීය

රට ගොඩනග වැඩපිළිවෙලට සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බලය දෙන්න. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මහ මැතිවරණයේ දී කඩාකප්පල්කාරී ක්‍රියා හරහා දේශපාලන බලය ලබාගැනීමේ වැඩසටහනක් තමන් සතුව නැති බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මැද කොළඹ පක්ෂ ක්‍රියාකාරීන් සමග හමුවකට සහභාගී වෙමින් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. සමගි ජන බලවේගය ඉදිරිපත් වෙලා ඉන්නේ රට ගොඩනගන වැඩපිළිවෙලට. පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔබගෙන් බලය ඉල්ලන්නේ කඩාකප්පල්කාරී ක්‍රියාවලින් රට දුර්වල කරන්න නෙවෙයි. රට අකර්මන්‍ය කරන්න නෙවෙයි. මේ රට ගොඩනගන වැඩසටහනට ප්‍රතිපත්ති නිර්මාණය කරන්නයි. ඒ වගේම, මහජනතාව වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ට කිරීම සඳහා යි සමගි ජන බලවේගය ජනතාවගෙන් බලය ඉල්ලන්නේ. යැයි කීවේය.

Related posts

LPL නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක්

Mohamed Dilsad

14,000 in 14 districts affected by bad weather

Mohamed Dilsad

கணவரை அலவாங்கால் தாக்கி கொலை செய்த மனைவி

Mohamed Dilsad

Leave a Comment