Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම ඔක්තෝබර් 01දා සිට

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් 01 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අයදුම්පත් භාර ගැනීම ලබන 08 වැනිදා අවසන් වීමට නියමිතයි

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා ඇති එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කළ සියලු දෙනා මෙම ඡන්ද විමසීම සඳහා නැවතත් ස්වකීය තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

හිටපු ජනාධිපති මෛත්‍රීපාල ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි.

Editor O

ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්

Mohamed Dilsad

අවසර ලැබුණොත් 21 සිට බස් හා දුම්රිය සේවා ආරම්භ කිරීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment