විදෙස්

හැරී සහ මේගන් දැඩි තීන්දුවක් ගනී

(UTV|බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන්, දැඩි තීන්දුවක් බව විදෙස් වාර්තා පවසයි.

ඒ සිය පවුලේ ඇති රාජකීය නම්බුනාම අත්හැරීමටය.

එසේම ඔවුන් තවදුරටත් රාජකීය සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් අරමුදල්වලට හිමිකම් නොකියන බවද සඳහන් තිබේ.

ඔවුන් මෙම එකඟතාවට පැමිණි ඇත්තේ සිය පෞද්ගලික ජීවිතය කැනඩාවේ ගතකිරීම සඳහා ඉඩ ලබාගැනීමට බව බකිංහැම් මාළිගය නිවේදනය කරයි.

Related posts

තවත් මාස 3 කට විදේශිකයන්ට ඕස්ට්‍රේලියාවට ඇතුළ්වීම තහනම්

Mohamed Dilsad

නාසා ආයතනය රුසියානු සහාය ගත් අවසන් අභ්‍යාවකාශ මෙහෙයුම

Mohamed Dilsad

ඉතාලියේ වෛද්‍යවරු 94 ක් කොරෝනා හේතුවෙන් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment