දේශීය

විශ්‍රාම වයස වැඩිකිරීමේ පනතට කතානායකගේ අත්සන

(UTV | කොළඹ) – පුද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ.

මේ අනුව එම පනත බලාත්මක වෙයි.

Related posts

ගම්පහ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීනියගේ ⁣නිවසට ගල් ගැසූ මාලිමා ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට

Editor O

කතෝලික පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් ට අධිකරණය දුන් නියෝගය

Editor O

සංවර්ධන නිලධාරීනුත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි….?

Editor O

Leave a Comment