දේශීය

සජබ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදි විරෝධයක

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අද (17දා) පාර්ලිමේන්තුවේ විරෝධයක නිරත විය. ඊයේ ඔවුන් කොළඹ පැවැත්වූ විරෝධතාවයට පොලිසිය සිදුකළ බාධා කිරිම්වලට විරෝධය දක්වමින් මෙම විරෝධතාව පැවැත්වීය.

Related posts

වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විවරණයක්

Mohamed Dilsad

අස්ගිරි මහා නා හිමියන් නව වසරට සුබපතයි

Mohamed Dilsad

අද ශක්ති ඉන්දියාවට යයි

Mohamed Dilsad

Leave a Comment