දේශීය

දුම්රියක් පීලි පනී

(UTV |කොළඹ ) – අද උදෑසන 7.20 ට දකුණු කළුතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ.

ඒ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදීය.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය විය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

Related posts

තවත් මිනිස් ජාවාරමක්

Mohamed Dilsad

මැතිවරණ දිනයට අභියෝග කළ පෙත්සම් සළකා බැලීම තෙවන දිනටත්

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ 2036 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment