දේශීය

දුම්රියක් පීලි පනී

(UTV |කොළඹ ) – අද උදෑසන 7.20 ට දකුණු කළුතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ.

ඒ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදීය.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය විය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

Related posts

ඩෙංගු මරණ 31 පනී

Mohamed Dilsad

රජයේ පශු වෛද්‍යවරු හෙට (09) වැඩ වර්ජනයක

Editor O

නුවරඑළිය ‘අයිස්’ ෆැක්ටරිය ගැන තොරතුරු නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Editor O

Leave a Comment