දේශීයප්‍රමුඛ පුවත 3

මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්

(UTV | කොළඹ) – අගෝස්තු 05 වනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු ඊයේ (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

මේ වනවිට සියලුම මැතිවරණ නීති බලාත්මක බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

ඒ අනුව කිසිඳු ආකාරයේ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම, ශාඛා කාර්යාලවල ප්‍රචාරක පුවරු ප්‍රදර්ශණය කිරීම, පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය යන කිසිඳු මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවක නිරත වීමෙන් වැළකී සිටිය යුතු බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

බටහිර පර්යන්තයේ අදානි සමග ගිවිසුම අත්සන් කරයි

Mohamed Dilsad

ශ්‍රී පාදය ආශ්‍රිත වෙළෙඳසැල්වල ආහාර සාම්පල බොරැල්ල ට

Mohamed Dilsad

රැඳවියන්ට අද විශේෂ ආහාර වේලක්

Mohamed Dilsad

Leave a Comment