දේශීය

රැඳවියන්ට අද විශේෂ ආහාර වේලක්

(UTV | කොළඹ) – නව වසර වෙනුවෙන් රැඳවියන්ට විශේෂ ආහාර වේලක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පැවසුවේ, ඒ අනුව උදෑසන ආහාරයට කිරිබත් දහවල් ආහාරයට එළවළු බත් ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

දිවයිනේ පිහිටි සියලු බන්ධනාගාරවල අද(01) දිනයේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව සඳහන් කළේ ය.

Related posts

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය මෙන්න

Editor O

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් හෙට සිට

Mohamed Dilsad

කෝට්ටේ වාර්ෂික ශ්‍රී දළදා මහ පෙරහැර මංගල්‍යය අවසන්

Mohamed Dilsad

Leave a Comment