කලා

කරිනාට නෙගටිව්

(UTV |  චෙන්නායි) – කරිනා සමිපව ඇසුරු කළ පුද්ගලයන් කිහිප දෙනෙකුට කොවිඩ් රෝගය වැළඳී තිබිම හේතුවෙන් රේගය තහවුරු කර ගැනීමට පෙර කරන ලද PCR පරික්ෂණයේදී කරිනාට කොවිඩ් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. ඒ බව ඇය සිය සමාජ පිටු හරහා සිය රසික පිරිස් දැනුම්වත් කර තිබුණි.

මේ වනවිට හෝටල් කාමරයක තනිව ස්වයං නිරෝධානය වෙමින් සිටින කරිනා තම සැමියාගේ ඉවසිලිවන්තකම නිසා මෙන්ම තම සහෝදරිය කරිෂ්මාගේ උපදෙස් අනුගමනය කිරිම හේතුවෙන් තමන් මේ රෝගයට ගොදුරු නොවු බවද කරිනා සිය රසිකයින්ට පවසා ඇත.

Related posts

වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු [PHOTOS]

Mohamed Dilsad

අනුෂ්කා සහ කෝලි නිවාඩුවකට සැරසෙයි

Mohamed Dilsad

විජේ සේදුපතිට තවදුරටත් තර්ජන

Mohamed Dilsad

Leave a Comment