දේශීය

මෙරට පීසීආර් පරීක්ෂණ 155,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මේ වන විට ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන 155,540කි.

ඊයේ (29) දිනය තුළ මෙරට පීසීආර් පරීක්ෂණ 770ක් සිදුකර තිබේ.

අද (30) පෙරවරු 6 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 2810ක් වාර්තා වන අතර, සුවය ලැබු සමස්තය 2317කි.

පුද්ගලයින් 482ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 900 ඉක්මවයි

Mohamed Dilsad

නඩු 08කින් සරණ නිදහස්

Mohamed Dilsad

දයාසිරිට බාධා කරන්න එපා- අධිකරණයෙන් නියෝගයක්.

Editor O

Leave a Comment