දේශීය

නිරෝධායනය අවසන් කර තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – අද (22) දිනයේ නිරෝධායනය අවසන් කර තවත් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත්ව යාමට නියමිතයි.

මේ වනවිට 25,074 ක් නිරෝධායනය නිමවා පිටව ගොස් ඇති අතර 5,222 ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.

Related posts

උතුරු – උතුරු මැද විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට

Mohamed Dilsad

අලුත් ආණ්ඩුවට දින 100 ය සම්පූර්ණයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට මූලිකත්වය ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඉල්ලීමක්

Editor O

Leave a Comment