දේශීය

නිරෝධායනය අවසන් කර තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – අද (22) දිනයේ නිරෝධායනය අවසන් කර තවත් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත්ව යාමට නියමිතයි.

මේ වනවිට 25,074 ක් නිරෝධායනය නිමවා පිටව ගොස් ඇති අතර 5,222 ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.

Related posts

පානදුර වෙරළට තල්මසුන් ගොඩ ගැසීමට හේතුව සොයාගනී

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment