දේශීය

පැන යාමට තැත් කළ සැකකරුවෙකු 8 වන මහලෙන් ඇද වැටී මරුට

(UTV | මීගමුව) – මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි රැඳවියෙකු මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට රැගෙන ඒමෙන් පසු එහිදී පැන යාමට තැත් කිරීමේදී 8 වන මහලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ.  

පොලීසිය සඳහන් කළේ අදාළ රැඳවියා PCR පරීක්ෂාවක් සඳහා රෝහලට රැගෙන ආ අවස්ථාවේදී මෙලෙස පැන යාමට තැත් කර ඇති බවයි.

PCR පරීක්ෂණ වාර්තාව අද දිනයේ ලැබීමට නියමිතයි.

Related posts

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කළ 141ක් අත්අඩංගුවට

Mohamed Dilsad

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ – ජනාධිපති

Editor O

RMV ගනුදෙනු සඳහා කාඩ්පත් පහසුකම්

Mohamed Dilsad

Leave a Comment