දේශීය

ඡන්ද පත්‍රිකා අනිද්දා කොමිසමට

(UTV | කොළඹ ) – මහමැතිවරණයට අදාළව මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා සියල්ල අනිද්දා දිනයේදී මැතිවරණ කොමිසම වෙත භාර දී අවසන් කරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළේය.

මේ වන විට දිස්ත්‍රික්ක 18ක ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාර දී ඇති අතර, කොළඹ, කළුතර, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව ඇය කියා සිටියේය.

Related posts

හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර ශ්‍රී ලාංකිකයිනුත්

Mohamed Dilsad

කොරෝනා ආසාදිත තවත් බන්ධනාගාර රැඳවියන් 87ක්

Mohamed Dilsad

කොළඹ නගර සභාවේ නගරාධිපති තෝරන ඡන්දය පවත්වන දවස මෙන්න

Editor O

Leave a Comment