දේශීයව්‍යාපාරික

ව්‍යාපාර ණය යෝජනා ක්‍රමය අදින් ඇරඹේ

(UTV | කොළඹ) – කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් කඩා වැටුණු ව්‍යාපාර යළි නගාසිටුවීම සඳහා සහන පොලී යටතේ ලබාදෙන ණය යෝජනා ක්‍රමය අද (01) සිට ආරම්භ වෙයි.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ කුඩා ණය වෙනුවෙන් 80 % ක සහ විශාල ණය සඳහා 50 % ක ණය ඇප ආවරණයක් අදාළ බැංකු වෙත ලබාදෙනු ඇති.

ඒ අනුව 4% ක් වැනි අවම පොලියක් යටතේ මෙලෙස ණය ලබාදීමට කටයුතු කරන බව මහබැංකුව ප්‍රකාශ කළේය.

 

Related posts

රැකියාලාභී උපාධිධාරීන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ෂින්ෂෝ අබේගේ අවමගුලට රනිල් යයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයෙන් සම්බාධක පැනවූ යුද විරුවන් ගැන මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment