දේශීය

බස්නාහිර වැටලීම්වලදී පුද්ගලයන් රැසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – ඊයේ (30) අලුයම 6 සිට අද අලුයම 5 දක්වා කාලය තුළ සිදුකල වැටලීම්වලදී බස්නාහිර පළාතෙන් පුද්ගලයන් 402 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් සමග 159 දෙනෙකු , ගංජා සමග 86 දෙනෙකු , නීති විරෝධී මත්පැන් සමග 133 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේය.

Related posts

එජාපය අලුත් කරන්න කමිටුවක්

Editor O

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් 7 ක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment