දේශීය

රැකියාලාභී උපාධිධාරීන්ට විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – රැකියාලාභී උපාධිධාරීන්ට අද (02) දිනයේදී ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා වාර්තා කරන ලෙස උපදෙස් දී ඇත.

රැකියා විරහිත උපාධිධාරින් 60 ,000 කට පත්වීම් පිරිනැමීමටයි රජය තීරණය කර ඇති අතර , අදාළ උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගැනීම පසුගිය පෙබරවාරි මාසයේදී සිදුකරනු ලැබීය.

විවිධ හේතු මත පත්වීම් ප්‍රතික්ෂේප වූවන්ට ලබන 15 වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙසට රජය දැනුම්දුන්හ.

Related posts

ගිනිඅවි 103ක් සහ පතරොම් 28,789ක් ගැන අනාවරණයක්

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

කෝටියකට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment