දේශීය

මට්ටක්කුලියේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට [PHOTOS]

(UTV | කොළඹ) – මට්ටක්කුලිය මැද පාර ප්‍රදේශයේ දී  ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථ දෙකක් කඩා වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථ රියදුරෙක් සහ එහි ගමන් ගත් කාන්තාවක්ය.

තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව ද පොලිසිය පවසයි.

Related posts

ප්‍රථම වරට මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

Mohamed Dilsad

නව පාසල් වාරය අද ඇරඹේ

Editor O

මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබා දීම අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment