දේශීය

මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබා දීම අදින් ඇරඹේ

(UTV | කොළඹ) – මෙරට පුද්ගලයින්ට කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීම අදින් ආරම්භ වනවා.

මෙම බූස්ටර් හෙවත් තුන්වන මාත්‍රාව ලබා දෙන්නේ කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගෙන මාස 06කට පසුව බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කළේ.

බූස්ටර් එන්නත ලෙස භාවිතා කරනුයේ ෆයිසර් එන්නත වන අතර එය පළමුවෙන් හිමි වන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

Related posts

නීරෝධයන ඇඳිරි නීතිය කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

‘වටගල නියෝජ්‍ය ඇමතිතුමා ජාතික ආරක්‍ෂාව තහවුරුයි කියන්නෙ මේකද…?

Editor O

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment