දේශීය

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (01) පෙරවරු 10.00 සිට පස්වරු 10.00 දක්වා පැය 12ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ, කැලණිය මුදුන්ගොඩ (නව නුවර පාර) මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙනි.

එලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ සියඹලාපෙවත්ත බියගම, දෙල්ගොඩ, උඩුපිල – අකුරුමුල්ල, කෑරගල, දෙමළගම, කදුබොඩ, දෙකටන, පැළහැළ, ඉන්දොලමුල්ල, දොම්පේ, නාරංවල, වැලිවේරිය හා රතුපස්වල යන ප්‍රදේශවලටය.

Related posts

ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් ක්‍රියා කළ යුතු බව ජනපති කියයි

Mohamed Dilsad

සීනි, සහල් සඳහා උපරිම මිල සඳහන් ගැසට්ටුව නිකුත් වෙයි

Mohamed Dilsad

යුධ හමුදාපති අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

Leave a Comment