දේශීය

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

(UTV | කොළඹ ) – සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සේවා පහසුකම් ලබා ගැනිමට පැමිණෙන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

අද(29) කොරෝනා වසංගත තත්වයෙන් පසු එක්දින සේවය යටතේ නිකුත් කළ ජාතික හැදුනුම්පත් සංඛ්‍යාව ප්‍රමාණාත්මකව සිට ඉහල නංවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික් කාර්යාලයෙන් එක්දින සේවය යටතේ නිකුත් කරන ජාතික හැදුනුම්පත් සංඛ්‍යාව 250 සිට 600 දක්වා ඉහල යනු ඇත.

ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයෙන් නිකුත් කරන හැදුනුම්පත් සංඛ්‍යාව 50 සිට 150 දක්වා ඉහල යයි.

Related posts

මාලිමා මැයි රැළියට බස් 5500ක් : බස් රථ සඳහා ඇස්තමේන්තුගත ප්‍රවාහන වියදම රුපියල් ලක්ෂ 2400ක්..!

Editor O

ආසාදිතයින් 638 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

තුසිත හල්ලොලුව අතුරුදන්….?

Editor O

Leave a Comment