දේශීය

ආසාදිතයින් 638 දෙනෙකුට සුවයි

(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයන් 638 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 39661ක් දක්වා ඉහළ යයි.

 

Related posts

ජල සම්පාදනය පිලිබඳ සියලු තොරතුරු SMS පණිවිඩයකින්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති අවධානම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකාවගෙන් පැහැදිලි කිරීමක්

Editor O

එලඹෙන 2026 වර්ෂයේ නිවාඩු දින මෙන්න

Editor O

Leave a Comment