දේශීය

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු නීති 2 වන අධියර ක්‍රියාත්මකයි

(UTV | කොළඹ ) – අද (22) සිට කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ 2 වන අධියර ආරම්භ වේ.

බොරැල්ල හංදියේ සිට කොළඹ කොටුව දක්වා පෙරවරු 6 සිට එය ක්‍රියාත්මක වනු ඇති.

පුද්ගලික බස් රථ , ලංගම බස් රථ , ආසන 20 ට වැඩි කාර්යාල ප්‍රවාහන සේවා බස් රථ හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන පොදු ප්‍රවාහන බස් රථ හා වෑන් රථ පමණක් බස් ප්‍රමුඛතා මංතීරුව තුළින් ගමන් කල යුතු වේ.

Related posts

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

සමාජ මාධ්‍ය කැලඹූ දරුවා ගැන ගත් තීරණය

Mohamed Dilsad

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාම මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කර නැහැ.

Editor O

Leave a Comment