දේශීය

මෙරට කොරෝනා තත්ත්වය යහපත් අතට

(UTV |කොළඹ) – ගතවු දින දෙක  තුළ  මෙරටින් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි.

ඉන් 1472 දෙනෙකු  සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඊයේ (21) දිනයේ දී තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලැබූ අතර දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 441 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

 

Related posts

අගමැති අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් හමුවෙයි

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ 217 ක් අද සිය නිවෙස් වෙත

Mohamed Dilsad

ආපදාවට පත් ප්‍රදේශවලට අදාළ ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment