දේශීය

කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු මැද පෙරදිගදී මරුට

(UTV |කොළඹ) – පසුගිය මාස 3 තුළ Covid-19 හේතුවෙන් මැද පෙරදිග රටවල සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු  මියගොස් තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්තාවන්ට අනුව අනුඑක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මරණ 8 ක්, කුවේටයෙන් 7 ක්, සෞදි අරාබියෙන් 6 ක් සහ ඕමානයෙන් 2 දෙනෙකු මියගොස් ඇත.

ඔවුන්ගේ අවසන් කටයුතු කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඔවුන්ගේ රටවල පවත්වා ඇති බවද වාර්තා වේ.

Related posts

ඡන්ද මධ්‍යස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

Mohamed Dilsad

මෙරට ප්‍රථම කොරෝනා එන්නත්කරණය ඇරඹෙයි [PHOTOS]

Mohamed Dilsad

අධිවේගී මාර්ග සේවා පෙදෙස බදුදීම ගැන බිමල්ගේ ප්‍රකාශයට නාමල්ගෙන් ටොක්කක්

Editor O

Leave a Comment