දේශීය

ඡන්ද මධ්‍යස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

(UTV | කොළඹ ) – ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන කාල සීමාව තුළ මධ්‍යස්ථාන ආශ්‍රිතව ද ආරක්ෂාව දැඩි කර ඇති බව ඒ පිළිබඳ පැහැදිලි කළ මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසූරිය සඳහන් කළේය.

Related posts

ඉරානයේ භූමි කම්පාවක්

Editor O

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

මෙරට ආර්ථිකය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment