දේශීයප්‍රමුඛ පුවත 2

මැතිවරණය නිරීක්ෂණයට 10,000 කට ආසන්න පිරිසක්

(UTV | කොළඹ ) – මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා 10,000 කට ආසන්න පිරිසක් යොදවා ඇතැයි මැතිවරණ නිරික්ෂණ සංවිධාන පවසයි.

සිය නිරීක්ෂකයින් 5000 ක් මේ වනවිට ස්ථාන ගත කර ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ද , නිරීක්ෂකයින් 3000 ක් යොදවා ඇතැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක සඳහන් කළේ ය.

Related posts

කාති උසාවි ගෙන ජනාධිපති මධ්‍ය අංශයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසය අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

සියලු පෞද්ගලික ඖෂධ සැල් අද පැය 8 ක් විවෘත කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment