ක්‍රීඩාදේශීය

දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව වසර 8 ක ක්‍රිකට් තහනමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ට එරෙහිව වසර 8 ක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.   

අයි.සී.සී දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් එම තහනම පනවා තිබෙන අතර , ඒ අනුව එම කාලය තුළ ඔහුට ක්‍රිකට් සම්බන්ධ කිසිදු දෙයක් හා සම්බන්ධ වීම තහනම් වේ.

 

Related posts

රැකියා අහිමිවීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙක්

Mohamed Dilsad

නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් විකිණීමට ගිය 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment