කලා

ක්‍රියාදාම චිත්‍රපටවලින් ගාල් ගැඩොට් ඉවත් වෙයි

(UTV| ඇමරිකාව) – සිය තෙවෙනි දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් සිටින සුපිරි හොලිවුඩ් සිනමා නිළි ගල් ගැඩොට් දෙවසරක කාලයක් හොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව ඈත්විමට බලාපොරොත්තුවෙන බව පවසා තිබේ.  

එමෙන්ම දරුවා ලැබිමෙන් පසුව වසර කිහිපයක් යනතුරු ක්‍රියාදාම චිත්‍රපට සඳහාද එක් නොවිමට ඇය සැළසුම් කර ඇත.

කෙසේ වෙතත්, මේ වනවිටත් ඇය ‘වොන්ඩර් වුමන්’ තුන්වැනි චිත්‍රපටය සඳහා අත්සන් කර තිබෙන බව දැන ගැනීමට ලැබේ. කෙසේ වෙතත්, ‘වොන්ඩර් වුමන්’ තුන්වැන්න තවමත් කෙදිනක ප්‍රදර්ශනය වනවාද නැද්ද තිරණය කර නොමැති බව වාර්තා වෙයි.

 

Related posts

බන්ධනය ත්‍රිමාණ චිත්‍රපටය හෙට සිට නරඹන්න

Mohamed Dilsad

කොළඹ ගායන වෘන්දය එලි දක්වන “නාද යෝග” හෙට ජනකලා කේන්ද්‍රයේදී

Mohamed Dilsad

ස්කාලට් මවක් වෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment