දේශීය

විදුලි බිල්පත් සම්බන්ධයෙන් පැමිණිලි රැසක්

(UTV | කොළඹ ) – විදුලි බිල්පත් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි 800 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව එම කොමිසමේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.

Related posts

ත්‍රිකුණාමලයේ ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට ආණ්ඩුකාරවරිය මැදිහත්වෙයි

Mohamed Dilsad

PHI ට පහර දුන් සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

අවි නිෂ්පාදනාගාරයක් වටලයි[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment