දේශීය

PHI ට පහර දුන් සැකකරු අත්අඩංගුවට

(UTV | කොළඹ) – රඹුක්කන ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (05) සැකකරුව අත්අඩංගුවට ගත් බවයි.

Related posts

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට යන කාලය දැනුම්දෙයි

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂවල සහය ගන්නේ නැහැ – ටිල්වින් සිල්වා

Editor O

රනිල් හදිසියේම තංගල්ල කාල්ටන් නිවසට…!

Editor O

Leave a Comment