Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් හදිසියේම තංගල්ල කාල්ටන් නිවසට…!

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහා තංගල්ලේ කාල්ටන් නිවසට යෑමට නියමිත බව වාර්තා වේ.

එහිදී ඔවුන් දෙදෙනා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පුද්ගලික සාකච්ඡාවක නිරත වීමට ද නියමිත බවත් ආරංචිමාර්ග පැවසීය.

Related posts

2018 Voter Register Examination period ends today

Mohamed Dilsad

අන්තර්ජාල වංචා සම්බන්දයෙන් චීන ජාතිකයන් 30 දෙනෙක් අත්අඩංගුවට

Editor O

சற்றுமுன்னர் சத்தியப்பிரமாணம் செய்து கொண்ட புதிய அமைச்சர்கள் விபரம்

Mohamed Dilsad

Leave a Comment