දේශීයප්‍රමුඛ පුවත 1

සුවය ලැබූ නාවිකයින් ගණන ඉහලට

(UTV | කෝවිඩ්-19) – කොවිඞ්-19 වෛරසය ආසාධිතව සිටි තවත් නාවික හමුදා සෙබලුන් 33 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මේ වනවිට වෛරසය වැළඳී සිටි නාවික සෙබලුන් අතුරින් 712 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

නාවික හමුදාවේ තවත් 178 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

Related posts

නිව් ඩයමන්ඩ්’ නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ලබා ගනී

Mohamed Dilsad

සජින් ද වාස්ට එරෙහි නඩුව යළි කල්යයි

Mohamed Dilsad

දෙමටගොඩදී දුම්රියක් ගිනි ගනී

Mohamed Dilsad

Leave a Comment