ප්‍රමුඛ පුවත 1

සජින් ද වාස්ට එරෙහි නඩුව යළි කල්යයි

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහි නඩුව 2020 පෙබරවාරි 25 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද (01) නියම කර තිබේ.

2010 සහ 2015 අතර කාලසීමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් තිස්කෝටි හැට දෙලක්ෂයකට අධික මුදලක් අයථා ලෙස උපයාගෙන මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කර ඇති බවට සජින් ද වාස්ට චෝදනා එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මානව හිමිකම් සැසි වාරයට යන ජනපති නියෝජිතයින් තිදෙනා මෙන්න..

Mohamed Dilsad

අනාගත පරපුර මත්උවදුරින් ආරක්ෂා කිරීමට ප්‍රජා මැදිහත්වීම වැදගත්- අධ්‍යාපන අමාත්‍ය

Mohamed Dilsad

මනම්පිටියේ ගිනි ගත් බෝට්ටු හිමියන්ට පොලී රහිත ණය

Mohamed Dilsad

Leave a Comment