ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීමට රොබෝවරු

(UTV | කොළඹ) – මෙරට ඉතිහාසයේ පළමුවරට පුපුරණ ද්‍රව්‍ය හා සියලුම වර්ගයේ මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්ත ප්‍රවේශ ශාලාව තුළ රොබෝ යන්ත්‍ර දෙකක් සවිකිරීමට කටයුතු කර ඇත.

මෙම රොබෝ යන්ත්‍ර ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කර ඇත්තේ චීනයෙන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

රතන හිමීගේ සහාය ජනාධිපතිට

Mohamed Dilsad

මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බවට ජනපතිගෙන් සහතිකයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment