ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(උදයම්,කොළඹ)  –  කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

වත්තල සහ කැළණිය ප්‍රදේශවලට ජලය සපයන නල මාර්ග දෙකක  අලුත්වැඩියාවක් හේතුවෙනුයි මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි .

ඒ අනුව කැළණිය, පෑලියගොඩ, වත්තල නගර සභා බල ප්‍රදේශ සහ හැඳල ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

Related posts

ඉස්ලාම්බාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් නැවත ප්‍රතිෂ්ඨාපනය කෙරේ.

Mohamed Dilsad

හදිසි ජනාධිපතිවරණයකට සුදානම් නැත…

Mohamed Dilsad

ඥානසාර හිමියන්ගෙන් මහාධිකරණයට අභියාචනා පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment