ප්‍රමුඛ පුවත 1

හදිසි ජනාධිපතිවරණයකට සුදානම් නැත…

(UTV| කොළඹ) – ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම 21 දා (අද) යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

ජනාධිපතිවරයා ඉකුත් 16 දා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඔහු 17 දා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි තිරුපති කෝවිල වන්දනා කර ආශීර්වාද ලබා ගත්තේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිවයිනට පැමිණි විගස හදිසි ජනාධිපතිවරණයක් කැඳවනු ඇති බවට ඇතැමුන් පැවැසුවත් ජනාධිපතිවරයාගේ සමීපතමයන් කිහිප දෙනෙකුම පැවැසුවේ තමන් දන්නා තරමින් ජනාධිපතිවරයා එවැනි සූදානමක නොමැති බවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

පසුගිය වසරේ සංචරයකයන්ගෙන් ඇ.ඩො බිලියන 4.4 ක අදායමක්

Mohamed Dilsad

තවදුරටත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගත යුතු නැහැ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment