ප්‍රමුඛ පුවත 1

මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බවට ජනපතිගෙන් සහතිකයක් [VIDEO]

(UTV | කොළඹ) – රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිඳු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ලැබෙන අතර මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානින් අතර අද පෙරවරුවේ ජනාධිපති කාර්යලයේ දී පැවති හමුවකදී මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම පිලිබඳ අගමැතිගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

රුවන්වැලි මහ සෑයේ නව චූඩා මාණික්‍යය කොළඹදී මහජන ප්‍රදර්ශනයට

Mohamed Dilsad

75වන උදා ගම්මානය ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment