ප්‍රමුඛ පුවත 1

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම පිලිබඳ අගමැතිගෙන් ප්‍රකාශයක් [VIDEO]

(UTV | කොළඹ) – ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පාර්ශව රැසක් ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා අදහස් දැක්වූ බහුතර පාර්ශවයන් මේ වන විට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මෙහිදී අපගේ ඉලක්කය විය යුත්තේ රට නොබෙදා බලය බෙදීම බවත් අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චන්ද්‍රසිරි ගජදීර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ජනපති සහ ඕස්ට්‍රේලියානු අගමැති අතර සාකච්ඡා හෙට

Mohamed Dilsad

දූෂණය පිටු දකින ජනපති සංකල්පය ඵලගන්වන ජනතා වැඩසටහන ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment